Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂගේ වාහන ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු නිවැරැදි නැහැ. – මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ට සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක ඇතුළත් කරුණු නිවැරැදි නොවන බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඒ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව 21 (සඳුදා ) නැවත බාරදීමට කටයුතු සම්පාදනය කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්,

Related posts

ATA පෙත්සම් විභාගය අත්හිටවෙයි

Mohamed Dilsad

Wind to strengthen over island and surrounding sea areas today

Mohamed Dilsad

Australia apologises to sex abuse victims

Mohamed Dilsad

Leave a Comment