Trending Newsඑසැන පුවත්දේශීය

බදුල්ලේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහාය වඩිවේල් සුරේෂ්ට

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ මෝටර් රථය ලකුණින් ඉදිරිපත්ව සිටින, අපේක්ෂක කණ්ඩායම, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින වඩිවේල් සුරේෂ් මහතාට සහය දැක්වීමට ඉදිරිපත් තීරණය කර ඇතැයි සඳහන්.

සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණය ගත් බව, අනතුරුව බදුල්ල දිස්ත්‍රික් නායක වඩිවේල් සුරේෂ් මහතා අද (19) ප්‍රකාශ කළේය.

Related posts

Chinese Naval Ships mark their departure

Mohamed Dilsad

Namal Rajapaksa arrives at the Bribery Commission

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment