Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා හෙට (04) දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා හෙට (04) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි සඳහන්. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ දී ජනාධිපති අනුර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිත බවද සඳහන්.

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු ආමත්‍යාංශයේ දී අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට ද නියමිතව ඇතැයි සඳහන්. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට සහභාගීවන බව සඳහන්.

Related posts

වාහන මිල ට මොනවා වෙයිද…?

Editor O

Speaker issues another statement

Mohamed Dilsad

විභාග මධ්‍යස්ථානවල ගැටළු සඳහා විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment