Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව ගැටළුව තවත් දුර දිග යයි. – පිළිතුරු පත්‍ර පරීක්ෂාව ජනපති අණින් නවතී

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවන ලෙසට ජනාධිපති අනුර දිසනායක මහතා උපදෙස් දී ඇත. ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර ඊයේ (30) පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බව මව්පියන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

Hotel fire in Chinese City of Harbin kills 18

Mohamed Dilsad

மழையுடன் கூடிய வானிலை அதிகரிக்கலாம்

Mohamed Dilsad

பியார் பிரேமா காதல் பற்றி ஹரீஷ் கல்யாண்

Mohamed Dilsad

Leave a Comment