Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති ගිනි අවි ආරක්ෂක අමාත්‍යංශයට බාරදෙන ලෙස දන්වයි.

පුද්ගලික ආරක්ෂාව සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති පිස්තෝල නොපමාව නැවත ආරක්ෂක අමාත්‍යංශයට බාර දෙන්නැයි, පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරු වෙත ලිඛිතව දන්වා ඇතැයි සඳහන්.

පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාගෙන ඇති බවද සඳහන්. හිටපු මන්ත්‍රීවරුන්ට තම පුද්ගලික ආරක්‍ෂාව සඳහා අවම වශයෙන් ගිනි අවි දෙකක් තබා ගැනීමට පසුගිය ආණ්ඩුව විසින් අවසර ලබා දී තිබිණ.

.

Related posts

විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක සජිත් සමග සාකච්ඡාවක්

Editor O

Missing US Navy sailors found dead after collision off Japan

Mohamed Dilsad

அமைச்சர் ரிஷாதின் ஆதரவைக் கோரி எஸ்.பி திசாநாயாக்க எடுத்த தொலைபேசி அழைப்பு அம்பலம்

Mohamed Dilsad

Leave a Comment