Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියෙන් නිමවීමෙන් පසු සනත් ජයසූරිය පුහුණුකරු තනතුරට පත් කෙරිණ.

Related posts

මෙරට කොරෝනා අසාදිතයන් ගණන 34 දක්වා ඉහළට

Mohamed Dilsad

கோப் குழுவின் தலைவராக சுனில் ஹதுன்நெத்தி நியமனம்

Mohamed Dilsad

பங்களாதேஷை வீழ்த்திய நியூஸிலாந்து

Mohamed Dilsad

Leave a Comment