Trending Newsඑසැන පුවත්දේශීය

සතියකට පෙර වැඩ බාර ගත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් කලින්ම විශ්‍රාම යයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ් මහතා 2024 දෙසැම්බර් 30 දිනට සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතව තිබුණද,  සැප්තැම්බර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි, සේවයෙන් විශ්‍රාම යෑමට අදාළ ලේඛන බාර දී තිබේ.

යසරත්න මහතා, මෙම වසරේ දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට තිබියදී නව ආණ්ඩුව යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශවල නව ලේකම්වරයා ලෙස ගිය සතියේ වැඩ භාර ගත්තේය.

මෙම වසරේ දෙසැම්බර් 03 වැනිදා තමා විශ්‍රාම යාමට නියමිතව තිබුණද පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 30 දා සිට විශ්‍රාම යන බව සඳහන් කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ලේඛන යොමුකළ බවයි.

Related posts

இலங்கைக்கும்- ஐக்கிய அரபு எமிரேட்ஸுக்குமிடையிலான இருதரப்பு வர்த்தக நிலைகள் வரலாற்று ரீதியில் உயர்ந்த மட்டத்தில்!

Mohamed Dilsad

Andy Murray beats Mackenzie McDonald in Washington Open

Mohamed Dilsad

அனைத்து மாவட்ட தேர்தல் தெரிவத்தாட்சி அதிகாரிகளையும் கொழும்புக்கு அழைப்பு

Mohamed Dilsad

Leave a Comment