Trending Newsඑසැන පුවත්දේශීය

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තීරණයක් ගැනීමට සැරසෙයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයක් ලෙස නිවස සලකුණ යටතේ තරග කිරීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.. මැතිවරණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (28) පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමකදී එම තීරණය ගෙන තිබේ.

ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂ සන්ධානගතවීමට තීරණය කර ඇති අතර, සෙසු පක්ෂවල ට තීරණයක් ගැනීමට දින තුනක කාලයක් ලබාදී තිබේ. එම රැස්වීමට සහභාගී වූ මධ්‍යම කාරක සභා සාමාජිකයන් බහුතරයක්ථ සන්ධානයක් ලෙස තරඟ කිරීමේ අදහසට ප්‍රසාදය පළ කර ඇතැයි ද සඳහන්.

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Sri Lankan apprehended by the Customs Officers with 1.15 kg gold

Mohamed Dilsad

Archbishop of Canterbury lauds President for protecting privileges of religious leaders

Mohamed Dilsad

Leave a Comment