Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට අලුත් සන්ධානයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීම සඳහා සාකච්ඡා කරන බව සඳහන්. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සවස පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව සඳහන්ය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි මන්ත්‍රී කණ්ඩායම විසින් පසුගියදා පිහිටුවනු ලැබු පොදුජන එක්සත් නිදහස් පෙරමුණට මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව නොමැති බව ද වාර්තා වේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ සඳහා පොදුජන එක්සත් පෙරමුණ යටතේ “පුටුව” ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව ස එහිදී සාකච්ඡා කරනු අති බව සඳහන්.

Related posts

Brexit will boost S.African cricket: du Plessis

Mohamed Dilsad

பிரெக்ஸிட் ஒப்பந்தத்தை தாமதப்படுத்த அநேகமானோர் ஆதரவு

Mohamed Dilsad

ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා

Editor O

Leave a Comment