Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ පිරිසක් නෙළුම් මාවතේ සාකච්ඡාවක

පැවැති ජනාධිපතිවරණය සහ යෝජිත පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී පවත්වා තිබේ. මේ සඳහා පක්ෂයේ ඉහළ පෙළේ පිරිසක් සහභාගී වී ඇතැයි සඳහන්.

ජනාධිපතිවරණ සමයේදී පක්ෂය හැර ගිය පුද්ගලයින් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බාර ගන්නේදැයි එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, දූෂණ චෝදනා එල්ල වී ඇති කිසිවකු යළි භාර නොගැනීමට ද පක්ෂය තීරණය කර ඇතැයි සඳහන්. මීට පෙර පක්ෂය හැර ගිය බොහෝ දෙනා නැවත පක්ෂය හා එක්වීමට ඉල්ලීම් කර ඇති තිබෙන බවත්, එම පිරිස නැවත පක්ෂයට එකතු කර ගන්නේදැයි සාකච්ඡා කරමින් තිබෙන බවද සඳහන්.

Related posts

A revelation by Mahinda Amaraweera

Mohamed Dilsad

කොරෝනා හත් වන මරණයත් වාර්තාවේ

Mohamed Dilsad

Speaker arrives at Presidential Secretariat to meet President [UPDATE]

Mohamed Dilsad

Leave a Comment