Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (20) ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ලෝක කුසලානය ඔක්තෝබර් 03වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය,

චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්දිකා කුමාරි. අතිරේක – කෞෂිනි නුත්‍යාංගනා

Related posts

Firm related to data sharing scandal shutting down

Mohamed Dilsad

லசித் மாலிங்க, உள்வாங்கப்பட, இந்திய அணியில் விராட் கோஹ்லிக்கு ஓய்வு

Mohamed Dilsad

Cabinet approves Appropriation Bill for Government expenditure in 2019

Mohamed Dilsad

Leave a Comment