Trending Newsඑසැන පුවත්දේශීය

අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළ රාජ්‍ය සේවකයන් නවයක් මැතිවරණ රාජකාරීවලින් නෙරපයි.

මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින්, රැල්ලට ගසා ගෙනයන අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළේයැයි කියන රාජ්‍ය සේවකයින් 09දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂම නියෝග කර තිබේ.

ජනපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කලමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබිණ. ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19දෙනා අතුරින් නිලධාරීන් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් තිරිමට පියවර ගෙන තිබේ.

Related posts

Chinese enterprises job fair to be held in Sri Lanka

Mohamed Dilsad

கோட்டாவின் மனு விசாரணைக்கு

Mohamed Dilsad

ரொமான்ஸ் மட்டும் தான், திருமண எண்ணம் இல்லை

Mohamed Dilsad

Leave a Comment