Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (21) දින පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 දී, ජනාධිපතිවරයාව තෝරා පත්කරගැනීම සඳහා, ඡන්ද හිමියන් 17,140,354 ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටී.

එමෙන්ම වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරඟ බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයට එක්වූ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත්ව තිබේ.

අන්‍යමතයන්ට ගරු කරන, අන්‍ය මත ඉවසන, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින, වැඩ කළ, සහ වැඩ කරන නායකයෙක් තෝරා ගන්නේද, නැත්නම් අන්‍ය මත නොඉවසන, තම සහ තම පාක්ෂික මතය ම පමණක් සර්ව නිවැරැදි යැයි සිතා ක්‍රියා කරන, පුද්ගලයෙක්ට රට බාර දෙනවාදැයි ජනතා ව ම තීරණය කරනු ඇත.

Related posts

Premier leaves for Maldives

Mohamed Dilsad

Chelsea striker Alvaro Morata misses out on Spain’s final 23-man squad

Mohamed Dilsad

Special Dengue Prevention Program on May 18 and 19

Mohamed Dilsad

Leave a Comment