Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා, පාසල් සියල්ල හෙට (20) නිවාඩුයි.

දිවයින පුරා සියලු පාසල් වලට ජනාධිපතිවරණය වෙනුවෙන් හෙට (20) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. 23 වෙනිදා පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වේ.

එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද (19) පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන අතර, මේ අතර ඇතැම් ප්‍රදේශ වල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් මෙම මස 24 වැනි දින යළි ආරම්භ වේ. එයට අදාළ නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය 09 වෙනිදා නිකුත් කෙරිණ.

එම නිවේදනය පහතින්,

Related posts

வாழ்க்கைச் செலவினப் பிரச்சினைக்கு சஜித்திடம் தீர்வு

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක්

Mohamed Dilsad

ஜகத் விஜயவீர மற்றும் தாரக செனவிரத்ன விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment