Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල සිසු සහ කාර්යය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ නිවාඩුවක්

විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජනාධිපතිවරණයේ ස්වකීය ඡන්දය ලබාදීමට හැකිවන ආකාරයට නිවාඩු ලබාදීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රමාණවත්, නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධව ද එම නියෝග බලපැවැත්වේ.

එම නිවේදනය පහතින්…

Related posts

NICs to be issued through Nuwara Eliya office from today

Mohamed Dilsad

Notice pertaining to new price revisions issued to all fuel stations

Mohamed Dilsad

Second reading of Excise Amendment Bill today

Mohamed Dilsad

Leave a Comment