Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මුං ඇට සඳහා සහතික මිලක්

මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දී තිබේ.

Related posts

කරාපිටිය ශික්ෂණ රෝහලට Ultrasound Scanner යන්ත්‍රයක්[PHOTOS]

Mohamed Dilsad

Highest-grossing Hollywood movies of 2018: Avengers Infinity War and Deadpool 2 in the list

Mohamed Dilsad

நீர்த்தேங்கங்களின் நீர் மட்டம் அதிகரிப்பு…

Mohamed Dilsad

Leave a Comment