Trending Newsඑසැන පුවත්දේශීය

බූස්ස බන්ධනාගාර රැඳවුවෙකුගේ කුටියේ තිබී ස්මාට් ජංගම දුරකථනයක් හමුවෙයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී රැඳවුවෙකුගේ කුටියේ තිබූ ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (12) සෝදිසි කර තිබේ. A කොටසේ අංක 38 සිරමැදිරිය තුළ තිබී මෙම දුරකථනය සොයාගෙන ඇත. මෙය සිම්පත් රහිත ජංගම දුරකථනයක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදී ඇත.

Related posts

Tourists killed in Mexico bus crash

Mohamed Dilsad

මන්ත්‍රී ප්‍රේමලාල් පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

අදත් දිවයින පුරා කලාප වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment