Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාරතව සිටින 350 දෙනෙකුට ජනාධිපති සමාව

සිරකරු දිනය නිමිත්තෙන්, බන්ධනාගාරගතව සිටින 350 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් ලබා දෙන විශේෂ රාජ්‍ය සමාව පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි බන්ධනාගාරගතව සිටින සුළුවැරැදි සම්න්දයෙන් දඬුවම් නියමවී සිටින සිරකරුවන් 350 දෙනෙක් ජනාධිපති සමාව යටතේ, බන්ධනාගාරවලින් නිදහස් කරන බවද බන්ධනගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

කුළුබඩුවලත් ඇෆ්ලටොක්සීන් අවදානමක්

Mohamed Dilsad

நோயாளா் காவு வண்டி விபத்து கிளிநொச்சி சாரதி பலி

Mohamed Dilsad

Sri Lanka to release 173 boats

Mohamed Dilsad

Leave a Comment