Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ, සජිත් ප්‍රේමදාසට සහාය පළ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින්, අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්වූවාය.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නීය. එසේම ළමුන් සහ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ඇය නිරන්තරයෙන් පෙනී සිටි අතර ළමුන් පිළිබඳ සහ කාන්තාවන් පිළිබඳ කාරක සභා රැසක් ඇතුළු තවත් පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක සාමජිකත්වය දරන්නීය.

Related posts

තද වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක්

Mohamed Dilsad

‘Charlie’s Angels’ are back with more spunk

Mohamed Dilsad

‘Race the Pearl’ cycling challenge on September 13

Mohamed Dilsad

Leave a Comment