Trending News

අභියාචනාධිකරණයට නව විනිසුරුවරු පත් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබේ. හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, ඩී. තොටවත්ත, ආර්. ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී ගොපල්ලව එම තනතුරු සඳහා පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් කර ඇති බවයි.

Related posts

ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රථිපල එන තුරු

Mohamed Dilsad

SLMC keen on supporting Sajith

Mohamed Dilsad

Woman falls off California’s highest bridge while taking selfie

Mohamed Dilsad

Leave a Comment