Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ පැමිණිලි 2227 න් 1521ක් විසඳා අවසන් – මැතිවරණ කොමිෂම

ජනාධිපතිවරණයට අදාළව පැමිණි 2,227ක් ලැබී ඇති බවත්, ඉන් 2154 මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි බවත්, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එලෙස ලැබී ඇති පැමිණිලි 1521 ක් මේවන විට විසඳා අවසන් බවත්, තව පැමිණිලි 706ක් විසඳීමේ ක්‍රියාවලිය තුළ තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම නිවේදනය පහතින්.

Related posts

அமெரிக்காவில் அரசுப் பணிகள் நிறுத்தம்

Mohamed Dilsad

“January to November apparel exports surpasses entire 2016” – Minister Bathiudeen

Mohamed Dilsad

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad

Leave a Comment