Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ට සහාය දක්වන නව සන්ධානයක් අද (05) එළිදකී

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන, නව දේශපාලන සන්ධානයක් අද (05) ආරම්භ කරන බව සඳහන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු රැසක් ද එම සන්ධානය නියෝජනය කරන බව සඳහන්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සන්ධානයේ සභාපති ධූරය යට යෝජනා වී ඇති අතර, ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ කටයුතු කරන බවද සඳහන්.

Related posts

“595 Women elected to Local Government bodies” – Election Commission Chairman

Mohamed Dilsad

Zimbabwe shocks Sri Lanka with six wicket win

Mohamed Dilsad

අම්පාරේ ආහාර විෂ වීමෙන් මිය ගිය ගණන ඉහළට, 203ක් රෝහලේ(UPDATE)

Mohamed Dilsad

Leave a Comment