Trending Newsඑසැන පුවත්දේශීය

වාමාංශික බලකොටු ද,රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙනවා – රුවන් විජයවර්ධන

වාමාංශික බල කොටු ද,රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙන
බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. දොම්පේ ප්‍රදේශයේ ජනරැළිය ක්අමතමින් රුවන් විජයවර්ධන මහතා එසේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින්, හුස්ම ගැනීමට හැකි රටක් නිර්මාණය කරදී තිබෙන බව කී
ජනාධිපතිවරයා එදා රනිල් නොසිටියා නම් රටට කුමක්ද සිදුවන්නේ කුමක්දැයි කාටවත් හිතා ගන්න බැරිවේවි. රනිල්ට රට හදන්න නිසි සැලැස්මක් තියෙනවා. ඒ නිසා පක්ෂ පාට භේද
නොමැතිව රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතුයැයි ද කීවේය.

Related posts

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

Indian HC paves way for return of Sri Lankan refugee

Mohamed Dilsad

பிரதமர் பதவியில் போட்டியிட மஹிந்த முடிவு?

Mohamed Dilsad

Leave a Comment