Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2ක්.

(UTV | කොළඹ) –

මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

කොමිසම එම ලැයිස්තු මේ දිනවල සකස් කරගෙන යන අතර ඡන්ද මධ්‍යස්ථාන 13,000 කදී  ඡන්ද විමසීම පැවැත්වෙන බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Related posts

පොල් තෙල් ෂැෂේ පැකට්…

Editor O

USD 453 million from ADB for Mahaweli Water Security Investment Programme

Mohamed Dilsad

ஹெரோயின் போதை பொருளுடன் ஒருவர் கைது…

Mohamed Dilsad

Leave a Comment