Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ සහ මැල්කම් කාදිනල් හිමිපාණන් අතර හමුවක්.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැක ආශීර්වාදය ලබා ගත්තේය.

එහිදී තරුණ නායකයකු ලෙස ජනතාව නගා සිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරන මෙන් උන්වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කිරීමෙන් පසු පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොම්ෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍ය බවද සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ කිරීමට අධිකරණමය ස්වාධීන කොම්ෂන් සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය ද නාමල් රාජපක්ෂ මහතා එහිදී පිළිගෙන තිබෙනවා

Related posts

News Hour | 06.30 AM | 28.11.2017

Mohamed Dilsad

සැක සහිත මගීන් රැගෙන යාමට ගුවන් තොටුපොළේ ගිලන් රථ සූදානමින්

Mohamed Dilsad

“Deepavali victory of light over darkness” – President

Mohamed Dilsad

Leave a Comment