Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත අතර, මේ වන විට මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වී ඇති අතර මැතිවරණයට මුදල් වියදම් කිරීම් කළ හැකි ආකාරය පිළිබඳව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මඟින් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ අවසර ලත් මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් තීරණය කරන බවත් ඒ සීමාව තුළ අපේක්ෂකයෙකුට තම වියදම් මැතිවරණය සඳහා යෙදවිය හැකි බවයි.

 

Related posts

தொடரும் மண்சரிவு எச்சரிக்கை

Mohamed Dilsad

ஜீ.எஸ்.பி பிளஸ் வரிச்சலுகை தற்காலிக பொருளாதார வாய்ப்பே – மஹிந்த

Mohamed Dilsad

US to grant Sri Lanka Rs. 80 billion to strengthen development

Mohamed Dilsad

Leave a Comment