Trending Newsඑසැන පුවත්දේශීය

”පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය” ට රනිල්ට සහය දෙන පක්ෂ 34ක් අත්සන් තබති.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන සියලු පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් අද (16) උදෑසන කොළඹ දී අත්සන් තැබූහ.

දේශපාලන පක්ෂ සහ සන්ධාන 34 කින් සමන්විත “පුළුවන් ශ්රී ලංකා” සම්මුතිය අත්සන් තබනු ලැබුවේ දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් පමණක් නොව රටේ සහ ජනතාවගේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව “පුළුවන් ශ්රී ලංකා” සම්මුතියට අත්සන් තැබීමේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.

 

Related posts

திமுத் கருணாரத்னவிற்கு ஏற்பட்ட நிலை..

Mohamed Dilsad

மலேசியா-சீனா உறவில் பாலமாக விளங்கும் ‘யீயீ’ பென்டா

Mohamed Dilsad

President leaves for South Korea

Mohamed Dilsad

Leave a Comment