Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජනබලවේගයේ මංගල රැළිය අගොස්තු 16 කුරුණෑගලදී

(UTV | කොළඹ) –

සමගි ජනබලවේගයේ මංගල රැළිය අගොස්තු 16 කුරුණෑගලදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂය සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් එදින ආරම්භ කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දිවයින පුරා ප්‍රචාරක රැළි 100 ක් සංවිධානය කර ඇති බවත් මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම් 400 ක් පමණ පැවැත්වීම කටයුතු සූදානම් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

DMC cautions as heat runs high over country

Mohamed Dilsad

திலங்க சுமதிபாலவிற்கு எதிரான வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

ஐ.தே.முன்னணியில் அங்கம் வகிக்கும் பங்காளிக்கட்சி தலைவர்கள் பங்கேற்கும் சந்திப்பு இன்று

Mohamed Dilsad

Leave a Comment