Trending Newsඑසැන පුවත්දේශීය

අනුර, රනිල්ට සහය දීමට තීරණය කරයි

(UTV | කොළඹ) –

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගමින් මෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කොළඹ දී (12) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

 

Related posts

Fiba bans 13 players after Philippines vs. Australia basketball brawl

Mohamed Dilsad

දුම්කොළ නිෂ්පාදන ගැන ප්‍රශ්නගත කරුණක්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment