Trending Newsඑසැන පුවත්දේශීය

සුදර්ශනීගේ සහාය සජිත් ට

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය. කොළඹ දී අද (11) උදෑසන මාධ්‍යවේදීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළාය.

රටට අවශ්‍ය හොඳ නායකත්වය, වැඩ කළ හැකි කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා සමග ඉන්නවා. ඒ අනුව මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මහතා රට නිවැරැදි මාවතේ ගෙන යන්න පුළුවන් යැයි ද මන්ත්‍රීවරිය සඳහන් කළාය. .

Related posts

நாளை (16) நடைபெறவிருந்த நியூசிலாந்து மற்றும் பங்களாதேஷ் மூன்றாவது டெஸ்ட் போட்டி இரத்து

Mohamed Dilsad

සියළු බන්ධනාගාර අමුත්තන්ට වැසේ

Mohamed Dilsad

MP Wimal Weerawansa’s remand extended until April 3

Mohamed Dilsad

Leave a Comment