Trending Newsඑසැන පුවත්දේශීය

ජනපතිවරණය සටනක් නොවේ. මම එන්නේ රට වෙනුවෙන් – රනිල් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –

මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති සමග බවත්, ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මාධ්‍ය ප්‍රධානීන් සමග ජනපතිවරයා අද (07) පැවැති හමුවකදී මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා.මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්.  අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන් යැයි ද කීවේය.

 

Related posts

Parliament entry road closed due to a protest demonstration

Mohamed Dilsad

தேசிய புலனாய்வுப் பிரிவின் பிரதானி சிசிர மென்டிஸ் பதவி இராஜினாமா

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වේ

Mohamed Dilsad

Leave a Comment