Trending Newsඑසැන පුවත්දේශීය

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට

(UTV | කොළඹ) –

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ  සහය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව, එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය,  සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට  පක්ෂයේ දේශපාලන මණඩලය තීරණය කළ බව, කොළඹ ජානකී හෝටලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. වේලුකුමාර්, එම්. උදයකුමාර් ඇතුළු  පිරිසක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරයි.

Related posts

Marieke Vervoort: Paralympian ends life through euthanasia at age of 40 – [IMAGES]

Mohamed Dilsad

ගෑස් සිලින්ඩරවල සංයුතිය ගැන රසායනාගාර වාර්තාව අද පස්වරුවේ

Mohamed Dilsad

Pakistani national arrested at BIA with heroin

Mohamed Dilsad

Leave a Comment