Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්

(UTV | කොළඹ) –

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ තැපැල් ලිපි ඇතුළු තැපැල් ඡන්ද අයදුම්පත් බෙදාහැරීම ඊයේ (05) සිට ආරම්භ කළ බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

රනිල් වෙනුවෙන් ජනතාව රොද බඳිති

Editor O

බැංකු පොලිය සහ වාහන ගැන රජයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ஹம்பாந்தோட்டை துறைமுக உடன்படிக்கையில் கிடைத்த வருமதிகள்

Mohamed Dilsad

Leave a Comment