Trending Newsඑසැන පුවත්දේශීය

ජයග්‍රහණයට පෙර උදම් ඇනීම සුදුසු නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සිව්කොන් සටනක් ලෙස වර්ධනය විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ජයග්‍රහණය ට පෙර ජයග්‍රහණය පිළිබඳ කිසිවෙකුත් උදම් ඇණීම සුදුසු නොවන බවයි ඒ මහතා කියා සිටින්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවති සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවැසීය.

 

Related posts

மேன்முறையீட்டு நீதிமன்ற நீதிபதியாக M.R.C பெர்ணான்டோ நியமனம்

Mohamed Dilsad

Turkey’s Erdogan is Mesut Ozil’s best man

Mohamed Dilsad

எல்ல காட்டுத்தீ காரணமாக 20 ஏக்கர் அழிவு

Mohamed Dilsad

Leave a Comment