Trending Newsඑසැන පුවත්දේශීය

රත්නපුරේ පොහොට්ටුවත් රනිල්ට

(UTV | කොළඹ) –

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රත්නපුර ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන නියෝජිතයින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගෙන් 04 දෙනෙකු සහභාගී වී ඇතැයි සඳහන්.

Related posts

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Saudi Arabia deported Over 10,000 in one week

Mohamed Dilsad

Naval Seva Vanitha Unit helps affected people in Meethotamulla

Mohamed Dilsad

Leave a Comment