Trending Newsඑසැන පුවත්දේශීය

විද්යුත් වීසා නිකුත් කිරීම විදේශ සමාගම් දෙකකට ලබාදීම ට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

(UTV | කොළඹ) –

විද්යුත් (ඉ-වීසා) විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නිකුත් කර තිබේ.

අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තමනම් නියෝගයක් ද එයට සමගාමීව අධිකරණය විසින් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

Related posts

JVP and GMOA to meet today

Mohamed Dilsad

ரவுடி பேபி பாடலுக்கு கிடைத்த சர்வதேச அங்கீகாரம்…

Mohamed Dilsad

Trump promises border wall’soon, way ahead of schedule’

Mohamed Dilsad

Leave a Comment