Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.

(UTV | කොළඹ) –

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරඟයට, ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද (02) සහභාගී වීමට නියමිතව තිබේ. එහිදී මෙම ඉසව්වේ මූලික වටයේ හයවන තරඟයට තරුෂි කරුණාරත්න සහභාගී වෙයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ (01) ආරම්භ වූ  අතර එම තරග ලබන 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

මේ අතර අරුණ දර්ශන පිරිමි මීටර 400 මූලික වටයේ තරග සඳහා ලබන 4 වැනිදා මෙරට වේලාවෙන් රාත්‍රී 10.35ට තරග කිරීමට නියමිතව තිබේ.

Related posts

PNB arrests suspect with heroin worth Rs 2.4 million at Welikada

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

Editor O

ටයර් දමා පිළිස්සෙමින් තිබූ මළ සිරුරක කොටස් හමුවේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment