Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ට සහය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ තනතුරු අහිමි කරාවිද

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට එරෙහිව යන සියලු මන්ත්‍රීවරුන් දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ. පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ආසන සංවිධායක ධුර මෙන්ම පක්ෂයේ නිලතලවලින් ඔවුන් ඉවත් කිරීමට නියමිතව තිබේ. අදාළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමෙන් පසු මෙම තීරණයට එළඹෙනු ඇති.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂය සදහන් කර තිබේ.

 

Related posts

පොලීසියෙන් ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

அரிசி மோர் கஞ்சி செய்வது எப்படி?

Mohamed Dilsad

புளூமெண்டல் சங்கா 22ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment