Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 8දා එළිදක්වයි

(UTV | කොළඹ) –

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 08 වනදා එළිදැක්වීමට නියමිතව ඇතැයි සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් යටතේ මානුෂීය ධනවාදයට මූලිකත්වය දී එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කෙරෙන බවයි එම පක්ෂය සඳහන් කළේ.

Related posts

ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

කොළඹ මැනිං වෙළඳපොළ තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

දේශපාලන වාසි තකා උඩ බලාගෙන කෙල ගහ ගන්න එපා.ඇමති රිෂාඩ්ට අද කරන චෝදනාව හෙට ඔබට කරන්න පුළුවන් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි

Mohamed Dilsad

Leave a Comment