Trending Newsඑසැන පුවත්දේශීය

මෛත්‍රීපාලගෙන්, දයාසිරිට සැර උත්තරයක්

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (26) od සිදුක< ප්‍රකාශය තමන් පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට එකම වගකිවයුත්තා තමන් බව හුවා දක්වමින් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍යය සහ නොමගයවන්නක් බවද, මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්.

May be an image of text

May be an image of text

Related posts

ඇමති නිමල්ට එරෙහිව පරීක්ෂණයක්

Mohamed Dilsad

අගමැතිගේ පොසොන් පොහෝ පණිවිඩය

Mohamed Dilsad

ஆங் சான் சூ கீ யின் கவுரவ குடியுரிமையை ரத்து செய்தது கனடா…

Mohamed Dilsad

Leave a Comment