Trending Newsඑසැන පුවත්දේශීය

දුෂ්කරතා හමුවේ වුවත් ගුරුපත්වීම් 16,000ක් ලබාදී ගුරු හිඟය විසඳා තිබෙනවා

(UTV | කොළඹ) –

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත් වූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

ජනතාව ඉතිහාසයේ දුෂ්කරම තත්ත්වයට මුහුණ දී සිටියදී කිසිවෙකු රට ගොඩ ගැනීමේ වගකීම භාරනොගත් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව රටේ වගකීම භාරගෙන වසර දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ බවද ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පැවසීය.

Related posts

සුද්දගේ කාලයේවත් ලුණු හිඟවුණේ නැහැ : රටට අවශ්‍ය ලුණු සපයන්නවත් වත්මන් ආණ්ඩුවට බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

Afternoon thundershowers to lash Sri Lanka; Public urged to be vigilant

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

Mohamed Dilsad

Leave a Comment