Trending Newsඑසැන පුවත්දේශීය

බයිඩන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ – සහාය ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට

(UTV | කොළඹ) –

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා ඔහු වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස උප ජනපති කමලා හැරිස් නම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ ජනපතිවරණය සඳහා ඉදිරිපත්වූ එරට ඉතිහාසයේ පළමු කළු ජාතික කාන්තාව ඇය බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Related posts

2.4 மில்லியன் ரூபா பெறுமதியான ஹெரோயினுடன் ஒருவர் கைது

Mohamed Dilsad

ஜஸ்டின் ட்ரூடோ: மீண்டும் கனடா பிரதமராகிறார்

Mohamed Dilsad

Japan to support Sri Lanka’s archaeology field

Mohamed Dilsad

Leave a Comment