Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මෛත්‍රීපාල සිරිසේන

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (16) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම මැතිවරණය කල්දැමීමට උත්සහා කළහොත් රට තුළ ව්‍යකුළ තත්ත්වයක් ඇතිවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

நைஜீரியாவில் இடம்பெற்ற தாக்குதலில் 65 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Louis Tomlinson shuts down reports on One Direction split

Mohamed Dilsad

Security measures tightened in A/L Exam Centres

Mohamed Dilsad

Leave a Comment