Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික හැ‍ඳුනුම්පත අගෝස්තු මාසයේ සිට අලුත් වෙයි – ඇඟිළි සළකුණත් ඇතුළත් කෙරේ.

(UTV | කොළඹ) –

ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ ජාතික හැඳුනුම්පත භාවිතා කර  සිදු කරන වංචා, ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත හදුන්වා දීමෙන් පසුව සිදු කිරිමට නොහැකි වන වන බවය. නව හැඳුනුම්පතට එය හිමි පුද්ගලයාගේ ඇඟිලි සලකුණු ද ඇතුළත් කරනු ලැබේ.

Related posts

විවෘත විශ්ව විද්‍යාල නීති උපාධිය සඳහා අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

சஜித்தின் தேர்தல் விஞ்ஞாபன வெளியீடு நாளை

Mohamed Dilsad

கரையோர புகையிரத சேவையில் தாமதம்…

Mohamed Dilsad

Leave a Comment