Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරණය පළාත් පාලන මැතිවරණය වගේ කල්දාන්න එපා. සල්ලි නෑ, වෙනත් නීති ගැන කතා කරලා ඡන්දේ කල් දාන්න එපා කියලා මැතිවරණ කොමිෂමෙන් ඉල්ලනවා. ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට මැතිවරණ කොමිෂම කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂාවෙන් බලා සිටිනවා යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

கொட்டாஞ்சேனை பகுதியில் வீதியொன்று இன்று முதல் மூடல்

Mohamed Dilsad

வர்த்தக நிலையம் ஒன்றில் தீ பரவல்

Mohamed Dilsad

ජනපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙට සිට යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment