Trending Newsඑසැන පුවත්දේශීය

පක්ෂය සහ නායකත්වය විවේචනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, සමගි ජනබලවේගයෙන් ඉවත් කෙරේ

(UTV | කොළඹ) –

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර තිබේ. එම පක්ෂයේ සාමාජිකයෙකු කියා සිටියේ ඔහු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමට තීරණය කර තිබෙන බවයි. පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද සමගි ජන බලවේගයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් ට නඩු

Mohamed Dilsad

වැරදිවලට රියදුරන්ගේ ලකුණු කැපෙන ක්‍රමවේදයක්

Mohamed Dilsad

இரண்டரை லட்சம் வெளிநாட்டு சுற்றுப் பயணிகள் இலங்கை வருகை

Mohamed Dilsad

Leave a Comment