Trending Newsඑසැන පුවත්දේශීය

නීතිපති ලෙස පාරින්ද රණසිංහ පත්කෙරේ

(UTV | කොළඹ) –

නීතිපති ලෙස පාරින්ද රණසිංහ මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (12) පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතාගේ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත ලබාදීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇත.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය 26 වනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී තිබිණ. පාරින්ද රණසිංහ මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකු වෙයි.

Related posts

රනිල්ට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

Cyclone Idai hits Zimbabwe, at least 31 people dead

Mohamed Dilsad

Omanthai Army camp not removed –Army spokesman

Mohamed Dilsad

Leave a Comment