Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස්

(UTV | කොළඹ) –

මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතු බවත් එය සාධාරණ හා අපක්ෂපාති අයුරින් සිදුකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පිරිස් මහතා පවසයි.

අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය ජී එල් පිරිස් මහතා එසේ පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. ජනාධිපතිවරණය පිළිබඳව අධිකරණයේදී අපේ පැහැදිලි ස්ථාවරය කියා තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එයට ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙක්ට පමණක් විශේෂ වරප්‍රසාද නොලැබිය යුතුයි. ඒ වගේම සාධාරණ අපක්ෂපාතී මැතිවරණයක් විය යුතුයි.

 

Related posts

Bus carrying passengers swept away in floodwaters

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

நாளை 9 மணி முதல் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

Leave a Comment