Trending Newsඑසැන පුවත්දේශීය

මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් ට නිවාස

(UTV | කොළඹ) –

ඉන්දීය රජයේ ආධාර මත මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් නේවාසික නිවාස 96ක් ඉදිකිරීමේ ගිවිසුමට පසුගිය 02දා අත්සන් තැබිණ.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණ. මෙම නේවාසික නිවාස 96 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් වෙන් කර තිබේ.

Related posts

அலோசியஸின் பிணை கோரிக்கை – உத்தரவு 16ம் திகதி

Mohamed Dilsad

டெல்லி கேப்பிட்டல்ஸ் அணியை எதிர் கொண்டு ஐதராபாத் வெற்றி !

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සතියක් වසයි

Mohamed Dilsad

Leave a Comment