Trending Newsඑසැන පුවත්දේශීය

ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය කල් දැමිය හැකිද

(UTV | කොළඹ) –

ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.

Related posts

ஆசிய மெய்வல்லுனர் விளையாட்டுப்போட்டிக்கு இலங்கை வீரர்கள்

Mohamed Dilsad

மீன் உற்பத்தி வளர்ச்சி

Mohamed Dilsad

கறுவா ஏற்றுமதியின் மூலம் அதிகளவிலான வருமானம்…

Mohamed Dilsad

Leave a Comment